වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා 2020.02.16 දින තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙහි සංචාරයක නිරත විය. එහිදී එම පර්යේශන ආයතනයෙන් වන සේවය අගය කල එතුමා ඉදිරි කාලය තුල තේවල ගුනාත්මක බව තවත් යහපත් කර ඒ තුලින් තේ අපනයන ඉහල නැංවීමට කටයුතු කිරීම සඳහා උත්සුක විය යුතු බව සියලු නිලධාරීන් අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.