Covid -19 ජනාධිපති කාර්යසාධක අරමුදල සඳහා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සහ අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ දිනක වැටුප (රු.මි. 7.2 ක) මුදලක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කිරීම.

 


 

FaLang translation system by Faboba